ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කරනවා.
ඒ, අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (13) සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 74යි සත 17ක් ලෙසටයි.
ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70යි සත 4ක් ලෙස දැක්වුණා.

?