ජලජ ශාඛ විශාල ප්‍රමාණයකින් හලාවත කලපුව වැසෙයි

ජපන් ජබර ඇතුළු සෙසු ජලජ ශාඛ කලපුවට පැමිණීම හේතුවෙන් තම ධීවර කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුන් පවසන බව අප වාර්තාකරු පැවසුවා.

කලපුවට ගසා ගෙන පැමිණ ඇති ජපන් ජබර වැඩි දිනක් යන්නට පෙර කුණු වී කලපු පතුලට එකතු වන බවත්,මෙම හේතුව නිසා කලපුවේ දැල් දැමීමට නොහැකි වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

පසුගිය දින කීපය තුළ ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටාර ජලය සමඟ මෙම ජපන් ජබර ඇතුළු ශාඛ ගසා ගෙන එන්නට ඇති බව ධීවරයින් පවසනවා.

වැඩිදුර සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුනේ හලාවත ප්‍රදේශයේ එක්තරා වැවකින් නොවිධිමත් ලෙස ඉවත් කර ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාක මෙසේ කලපුවට ගසා ගෙන විත් ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00