යාපනය ප්‍රදේශයේ ඉදි කරනු ලබන විහාරස්ථානයක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් 03 ද සවස විරෝධතාවයක නිරත වී තිබෙනවා.
එම පිරිස අදාළ විහාරස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරත වු බවයි අප වාර්තාකරු පැවසුවේ .
එම විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හටගැනීමෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් හට ගෙන තිබෙනවා.
පසුව පොලිසිය මැදිහත්ව තත්වය පාලනය කල තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.







How many Buddhist families in that village?