පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිය ජීප් රථයක් අනතුරක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා.

එම ජීප් රථය තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාරියපොල පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ 05 දෙනෙකු සහ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියදුරු තුවාල ලබා එම අවස්ථාවේ දීම වාරියපොල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව එම පිරිස වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51