ඩෙංගු , මී උණ, කොවිඩ් රෝග පැතිරයන බැවින් ජනතාව බියෙන් (වීඩියෝ)

දිවයින පුරා ඩෙංගු රෝගීන් 30 000ක් පමණ වාර්තා වී තිබෙන අතර බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටින්නේ.

කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.

ආසියාවේ ඉන්දියාව, වියට්නාමය, සිංගප්පුරුව වගේ රටවල්වල කොවිඩ් රෝගීන් දිනපතා වාර්තා වන අතර අපේ රටෙත් දිනකට රෝගීන් 05ක් 06ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටිනවා.

මේ දිනවල පැතිර යන නිසා උණ රෝගී තත්වයන් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලින් කොවිඩ් වෙන්කර හදුනා ගත යුතු බවත් පසුගිය කාලයේ පිළිපැදි ක්‍රමවේද නැවත අනුගමනය කල යුතු බවත් දන්වා සිටිනවා.

සෙනග ගැවසෙන ස්ථානවලට යාමේදී මුව ආවරණ පැළදීම සිදු කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

https://www.youtube.com/watch?v=ddMW7M_KqTo&t=6s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25