සිරිපා කරුණා කළ කතක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අද (21) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වයස අවුරුදු 79ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොණරාගල ප්‍රදේශයේ සිට පැමිණි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරමින් සිටිය දී රතුඅම්බලම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වුණේ.

රතුඅම්බලම ප්‍රදේශයේ සිට නල්ලතන්නිය දක්වා ගෙන විත් ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකළ කාන්තාව අලුයම 04.00ට පමණ මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57