මාධ්‍යවේදි මධුක ව යලිත් පැහැරගනී

ඊයේ රාත්‍රියේ දී මාධ්‍යවේදි මධුක තක්සලට නාදුනන පිරිසක් විසින් පහර දී මග දමා ගොස් ඇත. මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ සදහා මීගමුව පොලිස් ස්තානයට පැමිනිලි කර ඇති අතර ඒ පිලිබදව අප කල සොයාබැලීමකදී පොලිස් ආරංචි මාර්ග සදහන් කලේ එම ප්‍රහාරය පිලිබදව වැඩි දුර පරීක්ෂණ දැනටමත් අරඹා ඇති බවයි.

මධුක තක්සල ප්‍රනාන්දු 2019 දෙසැම්බර් මාසයෙදිත් මෙවැනිම ප්‍රහාරයකට හසු වූ මාධ්‍යවේදියෙකි. ඒ ගෝටාබය රාජපක්ශ ජනාධිපති වරයා වූ සැනින් ලේක්හවුස් ගොඩ නැගිල්ල තුලදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38