කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද 13 ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරත වනවා.

කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කළ බවයි.

කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථ 71ක් පවතින අතර ඉන් බස් 10කට දිනපතා නිවාඩු ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2000 වසරේ ලැබුණු අධිකරණ නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව සිට පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57