ශ්‍රී ලංකිය රජයෙන් සහන ලබාදෙන්නේනම් ජපානයේ සිට මෙරටට ඉතා අඩු සාධාරණ මිලට වාහන ගෙන්වීමට හැකියාව ඇති බව ජපානයේ සිටින වාහන ව්‍යාපාරිකයෙක් සමාජ මාධ්‍ය තුළට වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
වසර තුන හතරක් පැරණි ජපන් ඇල්ටෝ රථයක් ලක්ෂ 6 ක මුදලකටත්, ටොයෝටා ප්‍රියස් රථයක් ලක්ෂ 10ක් වැනි මුදලකටත් කොළඹ වරායට එවිය හැකි බව ඔහු මේ සමගින් කියා සිටි.

ලංකා වෙ ඇතුලේ ලක්ෂ 5 ත් 1 අත ර පුරවැසියන් ට ගන්න ..වාහාන එවන්න … ඔබේ උත්සාහ වැදගත් …ස්තුතියි ..
අදහස ඉතා වටි.මටත් එකක්.