AFC Banner
Empty Ad
Empty Ad

යටියන්තොට අයියා මලෝ ගැටුමක දී අයෙක් මරු දකී

යටියන්තොට, හල්ගොල්ලවත්ත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස පිහි ඇණුමට ලක්වූ පුද්ගලයා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගි සති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මොහුගේ සහෝදරයා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

මෘත ශරීරය කරවනැල්ල රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?