ලොව වඩාත්ම බලගතු පුද්ගලයා ෂාරුක් ඛාන්

ලොව ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව සිදුකළ මත විමසීමකට අනුව 2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනා අතර, ප්‍රමුඛස්ථානයට පත්වීමට ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ට හැකිව තිබෙනවා.

ඡන්ද ලක්ෂ 12කින් 4%ක ප්‍රතිශතයක් මෙහිදී ෂාරුක්ට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරන කාන්තාවන් මෙහි දෙවැනි තැනට පත්ව ඇති අතර, ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3%ක්.

2020 සිට කොවිඩ් වසංගතයේ ඉදිරි පෙළේ සිටින සෞඛ්‍ය සේවකයින් 2% ඡන්ද ලබා ගනිමින් මෙහි තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

හැරී කුමරු සහ මේගන් මාකල් 1.9% බැගින් ඡන්ද ලබා ගනිමින් සිව්වැනි ස්ථානයට පත් වූ අතර, ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර පස්වන ස්ථානය හිමිව ඇත්තේ පාපන්දු ලෝක ශූරයින් වූ ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45