නොරෝච්චෝලෙට ගල් අඟුරු නැව් පෝලිමේ (ඡායාරූප)

නොරෝච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු රැගත් නෞකා 23ක් පැමිණ ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් පවසනවා.

එලෙස පැමිණි නෞකාවලින් 23 වන නෞකාවේ ගල් අඟුරු ගොඩබාමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසූදහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

නැව් වලින් ගොඩබානු ලබන ගල් අඟුරු බත්තල් මඟින් ලක්විජය බලාගාර භූමියට රැගෙන ඒම මේ වනවිට සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

  1. MAMA 2015 ALUTH GETA YANAKOTA LIGHT BILA 1400 GANAK. GON MUSALA GOTTA 2019 AWAMA EKA DOUBLE UNA. 2600 SITA 3200 DAKWA. U ELAWALA DAMMAMA PASSA DOREN RINGAPU EKA GE BATH BELAYA EKA 2022 AUGUST WALA 3700 DAKWA WADI KALA. ITA PASSE 2024 FB WALA 4600 GANAK. MARCH WALA 6600 GANAK, APRIL 7700 GANAK. NAMUTH EDA SITA ADHA DAKWA UNIT GANA WADI WELA NAHE. EKA UNIT 120-127 ATHARA DOLANAYA WENAWA. MUNTA GAHANNA HENA ALUTHEN MA HADALA ALUTHMA AKARAYATAMA GAHANNA ONA HATHTHA BURUTHTHAMA MAKABEWILA SUNU WISINU WELA YANNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41