රජයට එරෙහිව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට දවල් 12 කොළඹ කොටුවෙදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
වෘත්තීය සමිති අද සවස රැස්වී මේ තීරණයට එළඹී බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසුවා.
රජයේ බදු ප්‍රතිපත්තියට,දැඩි නීති ක්‍රියාත්මක කිරීමට විරෝධය දැක්වීම මෙහි අරමුණ බව ඔහු පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













