ලිබියාවේ ගැටුම් වර්ධනයට යුරෝපා සංගමය හවුල් වන බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් බරපතළ චෝදනාවක්

ලිබියාවේ දේශපාලන ගැටුම් හා දිනෙන් දින උග්‍ර වන අපරාධ රැල්ලට යුරෝපා සංගමයද හවුල් වන බවට අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතළ චෝදනාවක් එල්ල කළා.

එම කවුන්සිලයේ කරුණු සෙවීමේ කමිටුව නිකුත් කල වර්තාවක දැක්වෙන්නේ ලිබියාවේ යුධ අපරාධ සදහා එරට රජයේ හමුදාවට මෙන්ම කැරලිකාර සටන් කාමීන්ටද යුරෝපා හවුල ආධාර ලබා දෙන බවයි.

ලිබියානු වැසියන් මෙන්ම,රහසිගත මාර්ග ඔස්සේ මුහුදින් යුරෝපය බලා යෑමට බලා සිටින පුද්ගලයින්ද මෙයින් දැඩි පීඩාවකට ලක්ව ඇති බවට ජගත් මානව හිමිකම් කඩකිරීම් සෙවීමේ කමිටුව පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?