Empty Ad
AFC Banner
AFC Banner

ලොරියකට යට වි යතුරුපැදිකරුවෙක් ජිවිතක්ෂයට(ඡායාරූප)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයේදි ලොරි රථයක,යතුරුපැදියක් ගැටි සිදු වු අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.

අනතුරෙන් මියගොස් තිබෙන්නේ ප්‍රදිප් කුමාර අල්විස්(30) නැමති විරපිටිය මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු හැටන් දෙස සිට ගිනිගත්හේන දක්වා යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී විරුද්ද දෙසින් කුලියාපිටියේ සිට හැටන් දක්වා රා ප්‍රවාහනය කල ලොරි රථයක ගැටී මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

අනතුර සිදුවන අවස්තාවේ ප්‍රදේශයට අධික වැසි පතිත වී තිබූ බැවින් යතුරුපැදිය ලිස්සාගොස් යතුරුපැදිකරු ලොරි රථයේ පසුපස රෝදයට යට වෙන්නට ඇති බවට වටවල පොලිසිය සැකකරනවා.

ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

acc
acc 03
acc 04 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?