භාණ්ඩ රැසක මිල ගණන්වල අඩුවීමක් ඉදිරියේ දී – වෙළඳ ඇමති

භාණ්ඩ රැසක මිල ගණන් අඩුවීමක් ඉදිරියේ දී දැකගත හැකි බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

වැලිමඩ ප්‍රදේශයේ අද (28) පැවති විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙරටට ආනයන කර ඇති බිත්තර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පූර්ණ අනුමැතියක් යටතේ මෙම බිත්තර ආනයන කර ඇති බවයි.

ඒ, අනුව ආනයන කරන ලද බිත්තර පරීක්ෂා කර බලා එම තොග නිදහස් කිරීමේ ප්‍රමාදයක් පවතින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34