ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිය නිවසේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වන වියේ පසු වුණා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.