චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

චිලී රාජ්‍යයේ Tarapaca ප්‍රදේශයට රික්ටර් මාපක 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 155ක් (සැතපුම් 96.31) ගැඹුරින් සිදු වී ඇති බවයි.

චිලී රාජ්‍යයේ යේ Tarapaca සහ උතුරු ඇන්ටොෆගස්ටා ප්‍රදේශ මෙන්ම බොලිවියාවේ බටහිර සහ මධ්‍යම පොටෝසි ප්‍රදේශවලට සෙලවීමක් දැනෙන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

භූමිකම්පාව හේතුවෙන් සිදුවූ දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නැහැ.

කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ මෙම කම්පනයෙන් සැලකිය යුතු හානියක් විය නොහැකි බවයි.

විශේෂයෙන්ම දුරස්ථ ප්‍රදේශවල, බලධාරීන්ට සම්පූර්ණ හානිය තක්සේරු කිරීමට පැය කිහිපයක් ගත විය හැකි අතර ඉදිරි දිනවලදී පසු කම්පන ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57