මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කැපූ කඩුව සොයාගැනේ (වීඩියෝ)

මොරටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා දැමූ කඩුව එගොඩඋයන, මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් අද (26) පෙරවරුවේ මෙම කඩුව සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් කපා දමා රැගෙන ගිය අත්දෙක එම ස්ථානයෙන් මුහුදර විසිකළ බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මේ අතර සැකකරුට නවාතැන් දුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (26) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

https://youtu.be/EnWEVHSYzkQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53