වෙනම රාජ්‍යයක් ඉල්ලා සීක් ආගමිකයින් ඇමෙරිකාවේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට කඩාවදී

ස්වාධීන රාජ්‍යක් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති ඉන්දියාවේ සීක් ආගමික පාක්ෂිකයින් පිරිසක් අද ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට කඩාවැදී තිබෙනවා.

ඔවුන් ඊට දැඩි අලභාහනි සිදුකර ඇති අතර බෙදුම්වාදී අරගලයේ නායකයා වන අම්රිට්පාල් නිදහස් කරනු යනුවෙන් සඳහන් විශාල බැනරයක් ද කොන්සියුලර් කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබුණා.

ඊට සමගාමිව ලංඩන් නුවර ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට කඩාවැදුණු තවත් සීක් බෙදුම්වාදී කණ්ඩායමක් එහි තිබු ඉන්දියානු ධජය බිම දමා සීක් ආගමිකයින් බහුතරයක් සිටින පංජාබ් ප්‍රාන්තයේ ඛලිස්තන් ධජය ඔසවනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේදීත් සීක් බෙදුම්වාදීන් පිරිසක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වී ඉන්දීය රජයට එරෙහිව විරෝධය පලකලා

WhatsApp Image 2023 03 20 at 20.19.36 2 1
WhatsApp Image 2023 03 20 at 20.19.36 1 2
WhatsApp Image 2023 03 20 at 20.19.36 3
WhatsApp Image 2023 03 20 at 19.39.51 1 2
210126 IndianConsulate JU 060
1655881592 khalistan
blob270223124958
Opindia Office Work 6 1
swarajya 2018 12 20b38448 48a2 465e 812a 80624a14c01e Silk hardliners pro Khalistan


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26