spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙනම රාජ්‍යයක් ඉල්ලා සීක් ආගමිකයින් ඇමෙරිකාවේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට කඩාවදී

ස්වාධීන රාජ්‍යක් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති ඉන්දියාවේ සීක් ආගමික පාක්ෂිකයින් පිරිසක් අද ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට කඩාවැදී තිබෙනවා.

ඔවුන් ඊට දැඩි අලභාහනි සිදුකර ඇති අතර බෙදුම්වාදී අරගලයේ නායකයා වන අම්රිට්පාල් නිදහස් කරනු යනුවෙන් සඳහන් විශාල බැනරයක් ද කොන්සියුලර් කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබුණා.

ඊට සමගාමිව ලංඩන් නුවර ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට කඩාවැදුණු තවත් සීක් බෙදුම්වාදී කණ්ඩායමක් එහි තිබු ඉන්දියානු ධජය බිම දමා සීක් ආගමිකයින් බහුතරයක් සිටින පංජාබ් ප්‍රාන්තයේ ඛලිස්තන් ධජය ඔසවනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේදීත් සීක් බෙදුම්වාදීන් පිරිසක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වී ඉන්දීය රජයට එරෙහිව විරෝධය පලකලා

WhatsApp Image 2023 03 20 at 20.19.36 2 1
WhatsApp Image 2023 03 20 at 20.19.36 1 2
WhatsApp Image 2023 03 20 at 20.19.36 3
WhatsApp Image 2023 03 20 at 19.39.51 1 2
210126 IndianConsulate JU 060
1655881592 khalistan
blob270223124958
Opindia Office Work 6 1
swarajya 2018 12 20b38448 48a2 465e 812a 80624a14c01e Silk hardliners pro Khalistan
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?