විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණය එළියට

විශ්‍රාම වැටුප් ලබන, විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ කරුණාදාස කොඩිතුවක්කු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවයි එම නාමලේඛනය ලබාදී ඇත්තේ.

එම නාමලේඛනය මෙතැනින් බලන්න.