මහින්දගේ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ගාලුමුවදොර ස්ථාපිත කර තිබූ ‘ගෝඨා ගෝ ගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
තලපති විජේ ගැන කියලා ජීවන් අනුරට දාපු කින්ඩිය
00:56
Video thumbnail
රෝහණ බැද්දගේ බලන්න නිවසට ගිය නාමල් රාජපක්ෂ..නාමල්ගේ අත් දෙක අල්ලලා පිළිගත්ත හැටි
02:12
Video thumbnail
ඔයාලගේ ආණ්ඩුව තමයි ඒ කාලේ ගිනි තිබ්බේ
01:28
Video thumbnail
මගේ බල නහර ක#න්න එන්න එපා - මුජිබුර්ට රතු කට්ට පනී
01:48
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42