පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7