ජාත්‍යන්තර වනජීවි දිනය අදයි

ජාත්‍යන්තර වනජීවි දිනය අදට (03) යෙදී තිබෙනවා.

“වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරිත්වය” යන්න මෙවර එහි තේමාවයි.

පාරිසරික සමබරතාව සඳහා, වන ජීවීන් රැකගැනීම සමස්ත මානව ප්‍රජාවේ වගකීම යන්න සිහි ගන්වමින් ලෝක වන ජීවී දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන්.

මෙරට වන ජීවීන් ද මේ වනවිට බරපතළ ගැටලු රැසකට මුහුණු දී සිටින අතර, එලෙස වන ජීවීන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ 25කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එලෙස තර්ජනයකට ලක්ව ඇති වන සතුන් රැකගැනීමට ප්‍රජාවද සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14
Video thumbnail
චාමර චීනෙට යන්න අවසර ගන්න උසාවියට එයි.."ඕක දාන්න එපා වැඩක් නෑනේ..කට් දෙන්නේ නෑ"
00:55
Video thumbnail
අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ
02:14
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46