ඇමරිකාවේ දී ලංකාවේ කොඩිය දැමූ ආසියාවේ කළු සිංහයා

කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලිය සඳහා ඊයේ (02) තරග වැදුණා.

එහිදී ඔහු සුපර් හෙවි කාණ්ඩයේ බොඩිබිල්ඩින් ඉසව්වට එක්වෙමින් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලි පැවැත්වෙන්නේ ඇමරිකාවේ ඔහායෝ හිදීයි.

තරගයේ අනතුරුව අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කළේ තමන් සමඟ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට තමන් ස්තූතිවන්ත වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බ#ලා මාව දැකලා හැංගුණා - කොන්ද පණ නැති ආණ්ඩුවක්
04:32
Video thumbnail
සතියක් ගිහින් පොලිසිය තාම පොල් ගානවද ?කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි..සුගීෂ්වරගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.05
00:00
Video thumbnail
මාලදිවයින ජනාධිපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක්
02:53
Video thumbnail
හදිසි විවාදයක් ඉල්ලා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්..හෙංචයියන්ට ඕනි විදියට වැඩ කරන්න බෑ
14:41
Video thumbnail
කච්චතීව් දූපතට එන්න කියලා නාමල් විජේට ආරාධනා කරයි
04:14
Video thumbnail
යාපනය තමිල්නාඩුවට දෙන්න - තමිල්නාඩු මිනිස්සු අපිව බලාගනී
01:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් අගමැතිනිට යෝජනාවක්
05:08
Video thumbnail
ජනාධිපති සන්නද්ධ හමුදාව කැඳවයි
01:17
Video thumbnail
බදුල්ල රෙදි නැතුව යකා නැටූ සිද්ධියට හරීන් අදත් අධිකරණයට
01:03