අනතුරු අවම කර ගන්න පොලිසියෙන් විශේෂ වැඩසටහනක්

බස්නාහිර පළාතේ අනතුරු සහ මාර්ග අවහිරතා අවම කර ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

මේ අනුව ඊයේ (01) සිට ලබන 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදී වැරදි කිහිපයක් හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව පොලිසිය නිවේදනය කළා.

රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය, වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම, ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම, මාර්ග නීති උල්ලංඝණය කිරීම, වටරවුම් ආශ්‍රිතව සිදු කරන වැරදි, පදික මාරුවල සිදු කරන වැරදි, මන්තීරු මාරු කරමින් ධාවනය, විදුලි සංඥා පුවරු ආශ්‍රිතව සිදු කරන වැරදි සහ බස් නැවතුම්පළවල සිදු කරන වැරදි ඊට අයත්.

එමෙන්ම තහනම් ප්‍රදේශවල රථ වාහන නවතා තැබීම, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් ද මෙම කාලය තුල විශේෂයෙන් අවධානය යොමු කෙරෙනවා.

Police1
Police2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52