තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6.4ක් ලෙසයි.

මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන්නය ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8:04 ට පමණ සිදුව තිබෙනවා.

මේ අතර තුර්කියේ හදිසි ආපදා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනයෙන් පසු තවත් පසුකම්පන ගණනාවක් ම ඇති වූ බවයි.

පසුගිය 06 වනදා තුර්කියේ සහ සිරියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් 44,000 කට වැඩි සංඛ්‍යවක් මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17