කොළඹ ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වැසේ

කොළඹ පිහිටි ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය, IVS Pvt. නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රියේ වාර්තා වූ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවටයි ඔවුන් දැනුම් දෙන්නේ.

සියලුම වීසා අයදුම්කරුවන් මහ කොමසාරිස් කාර්යාලය අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඒ අනුව, ඕනෑම හදිසි කොන්සියුලර්, වීසා ප්‍රශ්නයක් සඳහා මහ කොමසාරිස් කාර්යාලය 011 232 6921 හෝ 011 2422860 ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13