සිතුමිණ වගේ SLT Mobitel mAgent

සිතූ පැතූ සම්පත් අත ළඟටම ලබාදෙන සිතුමිණ ගැන අහල තියනවද? ඇත්තටම සිතුමිණ කියන්නේ ජනප්‍රවාදයක්ද? ඔයා නිතරම ළඟ තියාගෙන ඉන්න දෙයක් සම්බන්ධයෙන් ගැටළුවක් ආවොත් ඒ ප්‍රශ්න සියල්ලමටම විසඳුම් අත ළඟටම ගෙනවිත් දෙන සිතුමිණ වගේ සේවාවක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔයා නිතරම ළඟ තියාගෙන ඉන්නඅද කාලේ හැටියට නැතිවම බැරි ඔයාගේ SLT Mobitel සම්බන්ධතාවයට අදාලව ඔබට කුමන අවශ්‍යතාවයක් ඇති වුණත් එයට ක්ෂණිකවම විසඳුම් දෙන්න SLT Mobilet මෙන්න දැන් සූදානම්.

මේ සේවාවට කියන්නේ mAgent කියලා.

ඇත්තටම මොකක්ද මේ mAgent කියන්නේ ? සාම්ප්‍රධායික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින් අඩු වියදම් හා පරිසර හිතකාමී අන්දමින් සේවාවන් ලබා දෙන්නට නිරන්තරයෙන් උත්සහ කරන SLT Mobitel හි ESG ඒ කියන්නේ Environmental Social Governance එහෙමත් නැතිනම් පාරිසරික සමාජ පාලනය ක්‍රමෝපායේ කොටසක් විදියට තමයි මෙම සේවාව ක්‍රියාත්මක වෙන්නේ.

මේ සේවාවෙන් වෙන්නේ මෙහෙම දෙයක්.

දිවයින පුරා විසිරී සිටින SLT Mobitel පාරිභෝගිකයන් වෙතටම පමිණ සේවාවන් ලබාදීම මෙම සේවාවත් සමඟ මින් ඉදිරියට SLT Mobitel ස්ථාවර හා ජංගම සම්බන්ධතා හිමි පාරිභෝගික සැමට නිවෙස්වල සිටම සේවාවන් රැසක් ලබාගැනීමේ අවස්ථාව උදා වෙනවා.

ඒ සඳහාම දිවයින පුරා විශේෂ පුහුණුව හා තාක්ෂණයෙන් සැදුම්ලත් mAgent වරුම් මේ වනවිටත් SLT Mobitel වෙතින් අනියුක්ත කරලා අවසානයි.

SLT Mobitel සම්බන්ධයෙන් නව සම්බන්ධතා ලබාගන්න, උපාංග මිලදී ගන්න, දෝෂ හඳුනාගන්න, කොටින්ම කියනවනම් SLT Mobitel සම්බන්ධයෙන් මොන අවශ්‍යතාවය ආවත්, මෙකී නොකී ඕනෑම සේවාවක් ලබාගන්න ඔබට කරන්න තියෙන්නෙ 1717 අමතා ඔබ ප්‍රදේශයට අදාල mAgent සම්බන්ධ කර ගැනීම පමණයි.

ඒ පණිවිඩය ලැබුණ සැනින් වහාම ක්‍රියාතමවන mAgent වරුන් ඔබ අසලටම පැමිණ SLT Mobitel සම්බන්ධ ඔබේ අවශ්‍යතාවය සපුරාලීම සිදුකරනවා.

ඒ, විතරක් නෙමෙයි තරුණ ප්‍රජාව වෙත නව රැකියා අවස්ථා උදාකරමින් දුරකතන සන්නිවේදන ක්ෂේස්ත්‍රය පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වෙලා තියනවා.

පාරිභෝගික ඔබගේ සුව පහසුව හා රටේ සංවර්ධන ඉලක්ක කරා යන ගමනට හයියක් වන SLT Mobitel සමඟ සම්බධ වෙන්න ඔබත් තවත් ප්‍රමාද කරන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43