හිටපු අගමැති මහින්ද සම්බන්ධන් හමුවෙයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.

මෙම සංචාරයේදී සම්බන්ධන් මහතා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දෙමළ ජාතික ප්‍රශ්නය පිළිබඳව මතු කළ අතර රජය හැකි ඉක්මනින් උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු නැගෙනහිර ගැටළු ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර සාමකාමී විසඳුමකට එළඹීමට බලාපොරොත්තු වන බව හිටපු අගමැති රාජපක්ෂ සම්බන්ධන්ට සහතික වී තිබෙනවා.

දෙමළ පක්‍ෂවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ළඟදීම පැවැත්වෙන තෙදින සර්ව පාක්‍ෂික සමුළුවට තම පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී වන බවත් ඉන් අනතුරුව එහි යෝජනා ධනාත්මකව අධ්‍යයනය කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58