ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන්තාවක් 5ක් ජීවිතක්ෂයට 

ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එකම ප්‍රදේශයකදී සිවිල් වැසියන් පස් දෙනෙකු ඝාතනයන් සිදුවිමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන තිබෙනවා.

රාජෝරි දිස්ත්‍රික්කයේ නිවාස තුනකට සටන්කාමීන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් අනතුරුව එම නිවෙස් අසලම සිදුවූ පිපිරීමකින් කුඩා දරුවෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.එරට පොලිස් නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55