වෙළඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිතයට අවසර

ඉන්දියාව සමඟ කරන ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල්යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් ලබාදීමට එරට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රුපියල් ඔස්සේ ගනුදෙනු කිරීම සදහා ශ්‍රීලංකාවට වොස්ට්‍රෝ ගිණුම් 5ක් වීවෘත කිරීමට අවසර දුන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.