ක්රිකට් විස්තර විචාරක වන බ්රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම නියෝගය ලබා දී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.බොරැල්ල පොලීසිය අද (16) ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවයි
