නැවත දැනුම් දෙනතුරු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමේ

දෙසැම්බර් 19 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දැමන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති පවසනවා.

ඒ අනුව නේවාසිකාගාර ගතවී සිතින සියලුම ශිෂ්‍යයන් අද ප.ව. 04.00 සිට නේවාසිකාගාරවලින් පිටව යා යුතු බවයි උප කුලපටි පවසා සිටින්නේ