කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් සිය භාරයට ගෙන තිබේ.

මෙහි කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තිබු බව නාවික හමුදාව පවසනවා.අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිස ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා