සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹේ

මෙවර සිරිපා වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

සිරිපා කටයුතු ඇරඹීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව ශ්‍රීපාදස්ථනාධිපති පූජ්‍ය විල්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවා.

සිරිපා අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව අද ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න..මහ ජල කඳක් ගලාගෙන යන හැටි
01:55
Video thumbnail
ගල් යුගයටම සමතලා වෙච්ච වියට්නාමය අද ශීඝ්‍රයෙන් ඉදිරියට යන රටක්..ලංකාවට වෙලා තියෙන දේ ?
03:51
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18