‘සේනා’ හානිය නිරීක්ෂණයට කෘෂි ඇමති අනුරපුරට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට සේනා දළඹු වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් දැඩි හානියක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම වගාවන් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු වගාවන් මෙලෙස අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?