හිතූ හිතූ ගණන්වලට දුවන ත්‍රිරෝද රථ (වීඩියෝ)

ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් මේ වනවිටත් මගීන්ගෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරන බව වෘත්තිය ත්‍රිරෝද රථ නායකත්ව සත්‍ය වූ හඬ සංවිධානයේ කැඳවුම්කරු එල්.රෝහණ පෙරේරා පවසනවා.

මාධ්‍ය හමුවකට අද (04) දිනයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අදාළ රිරෝද රථ රියදුරන් ගාස්තු මීටරයක් නොමැතිව ජංගම දුරකථන යෙදුමක් උපයෝගී කර ගනිමින් ගාස්තු තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඔහු මෙහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියදුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම නියාමනය තුළ තම ලියාපදිංචිය හැකි ඉක්මනින් සිදුකර ගන්නා ලෙසයි.

https://youtu.be/c9nUEbn5jcs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?