හිතූ හිතූ ගණන්වලට දුවන ත්‍රිරෝද රථ (වීඩියෝ)

ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් මේ වනවිටත් මගීන්ගෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරන බව වෘත්තිය ත්‍රිරෝද රථ නායකත්ව සත්‍ය වූ හඬ සංවිධානයේ කැඳවුම්කරු එල්.රෝහණ පෙරේරා පවසනවා.

මාධ්‍ය හමුවකට අද (04) දිනයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අදාළ රිරෝද රථ රියදුරන් ගාස්තු මීටරයක් නොමැතිව ජංගම දුරකථන යෙදුමක් උපයෝගී කර ගනිමින් ගාස්තු තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඔහු මෙහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියදුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම නියාමනය තුළ තම ලියාපදිංචිය හැකි ඉක්මනින් සිදුකර ගන්නා ලෙසයි.

https://youtu.be/c9nUEbn5jcs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14