සිසුවෙකුගේ මරණයෙන් කෙළවර වූ උපකාරක පංතියේ විනෝද ගමන

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලගෙදර, සඳලංකාව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි.

පන්නල, මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80ක පමණ පිරිසක් එක්ව විනෝද චාරිකාවක් පැමිණ අතර අතර, එහිදී සිසුන් කිහිප දෙනෙකු අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

  1. විනෝද චාරිකා වලදී කවුරුහරි නාන්නෙ නැතුව හිටියොත් අනිත් යාලුවෝ එයාව ඇදගෙන ගිහින් වතුරට දානවා. මෑන්ට පිහිනන්න බැරි නම් දෙවියන්ගෙ පිහිට විතරයි ඉතුරු වෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14