මෙරට අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට හරවන්න ඕන

ලෝකය සමග ඉස්සරහට යාමට නම් ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ මෙම නිසා ඇති නොවන බවද ඔහු සඳහන් කළා. දරුවන්ට දැනුම ලබා දුන්නොත් යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් බව ද දොලවත්ත මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?