ආදායම් බදු වාර්තා ගොනු ගැන විශේෂ දැනුම්දීමක්

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වැනි දා සිට තවත් සතියකින් දීර්ඝ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා.

එම කාල සීමාව තුළ කිසිදු දඩ මුදලක් අය නො කෙරෙන බව ද ඔහු අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?