මට්ටක්කුලිය ප්‍රදේශයේ දී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරලා

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

38 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.