කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් පිහිටුවීම අනිවාර්යයි – හර්ෂ

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

එම කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ කැසිනෝ සඳහා පළමු වරට මෙලෙස බලපත්‍ර ලබාදෙන බවයි.

ඒ, අනුව මෙම පනතේ නියෝගයන්ට අනුමැතිය ලබා දෙන්නේ නම් එය නියාමනය කිරීම සඳහා ඊට පෙර පනතක් ගෙන ආ යුතු බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබා දී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ, අනුව අදාළ නියාමන ආයතනය ගෙන එන්නේ කවදා ද යන්න දළ වශයෙන් හෝ කමිටුවට දැන්වීම වැදගත් බව ඔහු පැවසුවා.

සාමාන්‍යයෙන් ලෝකයේ කැසිනෝ බලපත්‍ර ලබාදෙන විට නියාමන අධිකාරියක් තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/qZHGHSdk5hA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23