ශ්‍රී ලංකා සුපිරි පිතිකරු චරිත් අසලංකත් විවාහ දිවියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් සුපිරි ක්‍රීඩකයෙකු වන චරිත් අසලංක අද විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පෙම්වතිය වන කාවින්දිකා සමඟ අද දිනයේ මෙලෙස විවාහ ගිවිසගෙන ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද අද (28) දිනයේ සිය පෙම්වතිය සමඟින් විවාහ ගිවිස ගැනීම ද විශේෂත්වයක්.

https://youtu.be/nbslQ0DSzok
317515828 5753636188050145 6336049711383664360 n
316414462 506052104887887 3246547910123402916 n
317079310 506052124887885 2569068169187499795 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?