අශ්වයින් අභිජනන මධ්‍යස්ථානයක් අඹේවෙලට

අශ්වයින් අභිජනන මධ්‍යස්ථානයක් අඹේවෙල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව සැළසුම් කර ඇත්තේ අශ්වයින් දොළොස් දෙනෙකු සහ වෙළඹන් දෙදෙනෙකු මෙම මධ්‍යස්ථානය වෙත මුලින් රැගෙන ඒමටයි.

අඹේවෙල ප්‍රදේශයේ අක්කර 05ක පමණ භූමි ප්‍රමාණයක් මෙම අභිජනන මධ්‍යස්ථානය සඳහා වෙන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ද මෙම අශ්වයන් අභිජනන මධ්‍යස්ථානයට යොමු කරගැනීම මෙහි තවත් අරමුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42