ඕමානයේ තානාපති කාර්යාලයට ගිය ශ්‍රී ලාංකික කතකට ගුටි (වීඩියෝ)

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ දී විදේශ ජාතික කාන්තාවකගෙන් පහර කෑමට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ අදාළ කාන්තාව ගුවන් ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් විමසීම සඳහා තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ තානාපති කාර්යාලය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි විදේශ ජාතික කාන්තාවක් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට අමානුෂික ලෙස පහර දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් මෙය සමතයකට පත් කිරීමට ද ඉදිරිපත් වී නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

අනතුරුව ඕමාන් පොලිසිය මඟින් තමන්ව අත්අඩංගුවට ගත් බව පහර කෑමට ලක් වූ මෙරට කාන්තාව සඳහන් කළා.

https://youtu.be/aWg4PpXsFic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59