සමඟිපුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට දමා දරුවෙකු ඝාතනය කරයි

ග්‍රෑන්ඩ්පාස් – සමඟිපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලයකින් වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු බිමට දමා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

දරුවාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?