කැන්ටිමේ දී හොඳවෙන ගංජා සභා ගැබේදී නරක්වෙයි

2023 අයවැය විවාදයේ පස්වන දින විවාදය අද (21) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව
සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණ එම යෝජනාවට බැන වදින බවයි.

මෙවැනි දෙබිඩි පිළිවෙත්වල සිට රට මුහුණ දී සිටින වත්මන් අභියෝගවලට මුහුණ දීමට නොහැකි බවයි නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?